Colombo Today Local News

දකුණේ ඝාතන රැල්ල මඩලන්න විශේෂ කණ්ඩායම් කිහිපයක් – අජිත් රෝහණ

දකුණේ ඝාතන රැල්ලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ‍විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලීසිය පවසයි.

සිද්ධි 11කට අදාළව පරීක්ෂණ ක්‍රියාත්මක බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ගාල්ල මාපලගම සිරි සුනන්ද ජාතික පසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට ඊයේ (06)දින එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවේ ය.

Related posts

එන්නත් රැගත් යානය කටුනායකට

colombotoday

2023 අයවැය ධනාත්මකයි ඉදිරියේදී සහන ලැබේවි – මහින්ද රාජපක්ෂ

Admin

සේවා අඬාල කරන්න එපා – ජනපතිගෙන් අමාත්‍යංශ ලේකම්වරුන්ට උපදෙස්

colombotoday

සීනි, තෙල් ලෙඩ කෑම.. ජනතාවගේ සෞඛ්‍ය රැකගන්න බදු වැඩි කරනවා – සෞඛ්‍ය ඇමති

colombotoday

බංගලාදේශයට ණය ඩොලර් මිලියන 200න් කොටසක් ගෙවයි

Admin

පොහොර ප්‍රශ්නවලට වහා විසඳුම් දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday