Colombo Today Local News

සීනි, තෙල් ලෙඩ කෑම.. ජනතාවගේ සෞඛ්‍ය රැකගන්න බදු වැඩි කරනවා – සෞඛ්‍ය ඇමති

141211181809_rajitha_senaratne_640x360_bbcදුම්කොළ හා මධ්‍යසාර මෙන්ම සීනි, ලුණු සහ මේදය බහුල ආහාර සිරුරට අහිතකර බැවින්, එම ආහාර භාවිතය අවම කිරීම සදහා ඒවායේ බදු වැඩිකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සීනි, ලුණු, සහ මේදය බහුල ආහාර බෝ නොවන රෝග බොහොමයකට හේතුවන බව හදුනාගෙන ඇති අතර රෝහල්ගත වන රෝගීන්ගෙන් සියයට 68ක්ම බෝ නොවන රෝග වලින් පෙළෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

පෝෂණ්‍ය පිළිබදව ප්‍රමාණවත් අවබෝධයක් නොමැති වීම මීට හේතුවී තිබෙන බවත්, ඒ අනුව අවුරුදු 6ත් 10ත් අතර දරුවන් සිටින පාසල් ඉලක්ක කරගනිමින් පෝෂණය පිළිබදව පොත් පිංචක් ලබා දීමට ඉදිරිය්දී කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

හෙට සහ අනිද්දා කොළඹ විරෝධතා වැළක්වීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දුම්රිය මැදිරි 20ක්

colombotoday

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් අත්අඩංගුවට

colombotoday

ලිඳුල නගර සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday

ලංකා විදුලි පුද්ගලික සමාගමට (LECO) හොර පාරෙන් කළමනාකරණ සහකරුවන් බදවා ගැනීමේ සූදානමක්.

colombotoday

කොටින්ගේ රත්තරන් හොයා පොළොව හෑරූ 5ක් අත්අඩංගුවට

colombotoday