World

රජ පවුලේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

බ්‍රිතාන්‍ය රජ පවුලේ නිල වෙබ් අඩවියට ඊයේ(01) සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

රුසියානු හැකර්වරුන් පිරිසක් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති අතර, ප්‍රහාරයේ වගකීම ඔවුන් භාරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

සයිබර් ප්‍රහාරය හේතුවෙන්, පැය එක හමාරක පමණ කාලයක් වෙබ් අඩවිය අක්‍රීයව පැවති බව වාර්තා වෙයි.

පසුව ආරක්ෂක අංශ සහ පරිගණක විශේෂඥයින් එක්ව එය යථා තත්ත්වයට පත්කර ඇති නමුත් ප්‍රහාරය පිළිබඳව අදහස් දැක්වීම බකිංහැම් මාලිගය ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වෙයි.

Related posts

විශ්වයෙන් එකම ආකාරයට යළි යළි ලැබෙන අබිරහස් සංඥාවක්

colombotoday

ජනපති වීදුරු කුටියේ ඉද්දී අගමැති දිවුරුම් දෙයි

colombotoday

පාකිස්තානයේ කරච්චි නගරයේ භූ චලනයක්

colombotoday

සොසේජස් හදන්න ගෙන ගිය බළලුන් 1,000ක් බේරා ගනී

Admin

භූමදාන සහ ආදාහන වෙනුවට මිනිස් මළ සිරුරුවලින් කම්පෝස්ට් පොහොර හදයි

Admin

ටික් – ටොක් ව්‍යාපාරික සබඳතා අත්හරී

colombotoday