extremism & terrorism activitiesWorld

ඊයේ දිල්ලියේ වාර්තා වූ රෝගීන් 356 දෙනාගෙන් 325 ක් තබ්ලික් ජමාත් සාමාජිකයින් බව ඉන්දීය රජය නිවේදනය කරයි.

පසුගිය පැය 24 තුළ ඉන්දියාවේ දිල්ලි නුවර නව කොරොන වෛරස් රෝගීන් 356 ක් අනාවරණය වී ඇති බවවාර්තා වේ. මෙම රෝගීන් 356 දෙනාගෙන් 325 ක්ම මාර්තු මාසයේදී දිල්ලි නිසාමුදීන් ප්‍රදේශයේ පැවති තබ්ලිගි ජමාත් මාකස් සභාවට සහභාගී වූ පිරිස් බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

සඳුදා දින සිදු වූ වර්ධනයන් සමඟ දිල්ලියේ කොවිඩ් -19 රෝගීන් 1,510 ක් බව තහවුරු වී තිබේ. මෙයින් 1,071 ක් තබ්ලික් ජමාත් සභාවට සහභාගි වූ හෝ එම සභාවට සහභාගී වූ අයෙකු සමඟ කිට්ටු සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් බව එරට සඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටියි.

india today

Related posts

ඉරාන හමුදාව ත්‍රස්ත සංවිධානයක් බවට ඇමෙරිකාව නම් කරයි.

colombotoday

කෘතීම ඥානය සහිත ලොවට අභියෝගයක් වියහැකි අලුත්ම ප්‍රහාරක යානයක්

Admin

අද මැදියම් රැයේ සිට ඉන්දියාව සම්පූර්ණයෙම ලොක් ඩවුන්

colombotoday

කොකේන් ජාවාරම්කළ හොන්ඩුරාස් ජනාධිපති.

colombotoday

ලොව ප්‍රබලතම තාක්ෂණ සමාගම් සියල්ලම ඉන්දියානුවන්ගේ අණසකට

colombotoday

මිත්‍යාවක් වූ මකරුන් සැබවින්ම සිටියා ද?

Admin