Colombo Today Local Newsextremism & terrorism activitiesfeatured

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට රිෂාඩ් බදුර්දින්ගේ සොහොයුරෙකු අත්අඩංගුවට

පසුගිය වසරේ අප්‍රේල් 21 සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සැක පිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරෙකු වන රියාද් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මගින් අද (14) සවස පුත්තලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය අංශයෙන් තහවුරු කල අතර වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

Related posts

දැනට පනවා ඇති ඇඳිරිනීතිය 12 වැනි දා උදෑසන 7 දක්වා දීර්ඝ කෙරේ

colombotoday

අර්ජුන් රෙදි ලිහාගෙනම එළියට බහී.. අනුමත බිලියන 2 ටෙන්ඩරය ඉවත දමා බිලියන 10 ටෙන්ඩරය අරන්

colombotoday

ලාල්කාන්ත ඇප ලබා පැමිණි පසු විනය ක්‍රියාමාර්ග ගන්නවා…

colombotoday

ඊළාම් කොඩිය බිම දා ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් ඉතාලියේදි සිංහ කොඩිය ඔසවයි

colombotoday

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 50ක මිල අඩු වෙයි – සහල් වර්ග කිහිපයක් රුපියල් සියයට අඩුවෙන්

colombotoday

ආරක්ෂක ලේකම්වරයා තුර්කියේ සහ රුසියාවේ නිල සංචාරයක

colombotoday