Colombo Today Local News

ඉන්දුනීසියාවේ මුල්වරට ඉස්ලාම් ශරීයා නීතිය අනුව බෞද්ධයන්ට වේවැල් පහර (Photo)

ඉන්දුනීසියාවේ වෙසෙන සුළුතර බෞද්ධ ජන කොටස්වලට ඉස්ලාමීය ශරීයා නීතිය අනුව දඩුවම් කිරීම ආරම්භ කර තිබේ.

පසුගිය සිකුරාදා කුකුලන් කෙටවීමට වරදකරුවන් වූ එරට සුළුතරය නියෝජනය කරන බෞද්ධ පුද්ගලයන් දෙදෙනෙකුට ශරීයා නීතිය අනුව වේවැල් පහර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

අතීතයේ බෞද්ධ රාජධානියක් වූ ඉන්දුනීසියාව මේ වන විට මුස්ලිම් බහුතරයකගෙන් යුතු රටකි. ලොව වැඩිම මුස්ලිම් ජනගහනය සහිත රට ලෙසද ඉන්දුනීසියාව සැළකෙයි.

Related posts

මුහුණු පොතෙන් හමු වූ අනියම් සැමියාට හත් හැවිරිදි දියණිය අපයෝජනයට දීලා

Admin

විග්නේෂ්වරන් වෙනුවට ශ්‍රීපවන් !

colombotoday

දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ නිර්මාණ ඇතුළත් ‘‘කඩතුරාව‘‘ නිර්මාණ ග්‍රන්ථය අගමැතිට

colombotoday

කොරෝනා රෝගීන් ගණන 1540ක් දක්වා ඉහළට

colombotoday

එක්නැලිගොඩ ගැන අහන්න හමුදාපති සහ බුද්ධි අංශ ප්‍රධානියා උසාවි කැදවයි !

colombotoday

ජාතික පුරාවිද්‍යා සතිය අදින් ඇරඹෙයි

Admin