Colombo Today Local News

ජල බිල්පත් ගෙවීම 15% කින් පහළට

ජල බිල්පත් ගෙවීම 15% කින් පමණ පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මේ වනවිට මණ්ඩලයට බිල්පත්වලින් අයවිය යුතු හිග මුදල රුපියල් බිලියන 12 ක් පමණ වන බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත ගජධීරආරච්චි මහතා සඳහන් කරයි.

තම ජල බිල කඩිනමින් ගෙවීමෙන් අනවශ්‍ය විසන්ධි කිරීම් වළක්වා ගත හැකි බවද ඔහු දැනුම් දෙයි.

Related posts

මරදාන – දෙමටගොඩ අතර දුම්රිය දාවනය නවතී

Admin

රටේ නම වෙනස් කරන්න විද්වත් කමිටුවට යෝජනාවක්

colombotoday

ට්‍රම්ප්-මෛත්‍රී හමුවක්…

colombotoday

ගුණානුස්මරණ පිංකමේදී මල් වට්ටියක් 84000 කට වෙන්දේසි වෙයි

Admin

එජාප නව සන්ධානයේ මහ ලේකම් රවී !

colombotoday

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් 28 දා විශ්‍රාම යයි

colombotoday