Colombo Today Local News

පල්ලේගොඩ මහ මඟ නාදුනන මළ සිරුරක්

වැලිපැන්න, පල්ලේගොඩ මාර්ගයේ තිබී නාදුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.

වැලිපැන්න පොලීසියට ලද තොරතුරක් මත මෙම මළසිරුර සොයාගත් බව පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ, අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසු වන පුද්ගලයෙකු බව පැවසේ.

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මළ සිරුර කළුතර, නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

ගම්පහ වෙඩි තැබීමක්

Admin

2026 විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට

Admin

සහල් මෙට්‍රික් ටොන් 300,000ක් ආනයනය කිරීමේ යෝජනාවට අනුමැතිය

colombotoday

ෆොන්සේකා මහින්ද ගැන කියූ කතාවක් නිසා මැති සබේ ගුටි කෙළි !

colombotoday

ගෝල්ෆේස් අරගල භුමිය නීති විරෝධී මත්ද්‍රව්‍ය තිප්පොළක් වෙයි.

colombotoday

විදේශ සංචාරකයින් ප්‍රවාහන බස් වලට ඩීසල් ලංගම ඩිපෝවලින්

colombotoday