Colombo Today Local News

ගෝල්ෆේස් අරගල භුමිය නීති විරෝධී මත්ද්‍රව්‍ය තිප්පොළක් වෙයි.

ගෝල්ෆේස් හී විරෝධතා භුමිය නීති විරෝධී මත්ද්‍රව්‍ය තිප්පොළක් බවට පත්වෙමින් පවතින බව එහි ගිය අපගේ මාධ්‍යවේදීන්ට නිරීක්ෂණය විය.

මේ වනවිට තැන තැන ප්‍රසිද්ධියේ ගංජා පානය කරන තත්වයට පත්වී ඇති අතර අප සමග කතා කල බමන මතින් සිටි තරුණයන් කිහිප දෙනෙකු සඳහන් කර සිටියේ ගෝල්ෆේස් භුමියේ ඕනෑම මත්ද්‍රව්‍යයක් ලබා ගැනීමේ හැකියාව තිබෙන බවයි.

පොලිසිය මේ සඳහා කිසිදු මැදිහත්වීමකින් තොරව කටයුතු කරන ආකාරයක්ද මෙහිදී නිරීක්ෂණය විය.

මත්ද්‍රව්‍ය ලබාගෙන අරගල භූමිය සැණකෙළි භූමියක් බවට පරිවර්තනය කර ගැනීම හේතුවෙන් සැබෑ අරමුණින් එහි පැමිණෙන තරුණ තරුණියන්ගේ අරමුණු සාක්ෂාත් කරගැනීමට කෙතරම් දුරට හැකිවේද යන්න ගැටලුවකි.

Related posts

වහාබ් ත‍්‍රස්තවාදීන්ටත් වඩා දරුණු කපටි නරි හතර දෙනෙක් ආණ්ඩුවේ..

colombotoday

පාර්ලිමේන්තු කටයුතු අරඹයි

Admin

වයිබර් වැඩ…

colombotoday

ගංවතුරින් අපදාවට පත් ජනතාවට සහන

colombotoday

දිවයින පුරා ප්‍රදේශ රැසක විදුලිය බිද වැටෙයි

colombotoday

මෛත්‍රී ගොඩගියේ එජාප ඔරුවේ නැගලයි – මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

colombotoday