Colombo Today Local News

ගම්පහ වෙඩි තැබීමක්

ගම්පහ මාකවිට ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාකවිට ප්‍රදේශයේ පිහිටි ප්‍රාථමික පාසලක් අසලදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Related posts

මහා සංඝරත්නයේ ඉල්ලීමට හිස නමා විමල් ආහාර වර්ජනය අතහරී !

colombotoday

බලපෑම් එපා, අපේ ප්‍රශ්න අපි විසඳගන්නම් – ජනපති ජගත් සමුළුවේදී කියයි

colombotoday

සෞඛ්‍ය ඇමතිට බෙහෙත් ගන්න ජනපති අරමුදලෙන් කෝටියක් දීලා !

colombotoday

බූස්සසේ රැඳවියන් පිරිසක් තවමත් ආහාර වර්ජනයේ

colombotoday

ත්‍රිපෝෂ නිෂ්පාදනය සාමාන්‍ය පරිදි කළ හැකියි – ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති කියයි

Admin

ඉන්ධන සැපයුමට කිසිදු බාධාවක් නැහැ

colombotoday