Colombo Today Local News

මෛත්‍රී, චන්ද්‍රිකා සමග එජාපය 70 සමරයි

එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි මහා සමුළුව අද (10) පෙරවරු 9ට කොළඹ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය සියලු කටයුතු සූදානම් කර තිබේ.

“ජනතාවට සෞභාග්‍ය අත්කර දෙමු” යන තේමාව යටතේ එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙන එජාප සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලනිපයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වීම සුවිශේෂී කරුණකි. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියද මේ වන විට කැම්බල් පිටියට පැමිණ සිටී.

සජීවී විකාශය පහතින්

[fbvideo link=”https://www.facebook.com/UNPofficialpage/videos/1122841121085271/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

25 වැනිදා සියලුම සුරාසල් වසා තැබේ

colombotoday

බස්නාහිර ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක ඇතුළු 6කට නොතීසි

colombotoday

ශ්‍රීලනිපයට අලුත් නායකයෙක් ඉන්නවා.. හරිකිතයක් නැතිව ඇවිත් එකතු වෙන්න

colombotoday

මේ සතිය ඇතුළත අලුතෙන් රැකියා විසිදාහක් – අගමැති කුලියාපිටියේදී කියයි

colombotoday

“මට ඕවා මතක නෑ..” – රවීගේ ලෙඩේ රාජිතටත් බෝවෙයි (Video)

colombotoday

පොලිස්පතිට දුන් සේවා දිගුවේ අනුමැතිය ප්‍රතික්ෂේප කරයි

Admin