Colombo Today Local News

ශ්‍රීලනිපයට අලුත් නායකයෙක් ඉන්නවා.. හරිකිතයක් නැතිව ඇවිත් එකතු වෙන්න

duminda-disanayake
පාක්ෂිකයින් රැස්විය යුත්තේ පක්ෂය සමග මිස ඒ ඒ පුද්ගලයින් මත නොවන බවත්,අද වනවිට පාක්ෂිකයින්ට අලුත් නායකත්වයක් යටතේ හිරිකිතයකින් තොරව එකතුවිය හැකි බවත් ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඊයේ (03)මහරගමින් ඇරඹුණු ශ්‍රීලනිප සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන‍ට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රීලනිප සාමාජිකයින් මිලියන 4ක් දක්වා වැඩිකිරීම අපේක්ෂාව බවත්, මීට පෙරාතුව ශ්‍රීලනිපයට වැඩිම පක්ෂ සාමාජිකත්වයක් එක්වූයේ 2013 වසරේ බව සිහිපත් කළ හෙතෙම මෙවර ඉලක්කයද සපුරාගත හැකිවෙනු ඇති බවට විශ්වාසය පළ කළේය.

Related posts

“අනිත් හොරු අල්ලන්න කලින් තමන්ගේ හෙළුව වහගත්තනම් හොදයි” – රාජිත පියපුතුට එජාපයෙන් ප්‍රහාරයක්

colombotoday

කැලණිය සරසවියේ වසා දැමුණු තවත් පීඨ 2ක අධ්‍යයන කටයුතු යළි ඇරඹෙයි..

Admin

ගුරුවරු ඔන්ලයින් අතහැර වර්ජනයම තෝර ගනී

colombotoday

“ඉදිරි දින 3 විදුලි කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නෑ”

colombotoday

මාස අටට මොණරාගල රක්ෂිත 42ක ගිනි ගැනීම්

Admin

සංඝාධිකරණයක් අවශ්‍ය නෑ – අධිකරණ හා බන්ධනාගාර ඇමතිනී තලතා අතුකෝරල

colombotoday