Colombo Today Local News

බදුර්දීන්ගෙන් “සතොසට“ ජාතිවාදී පත්වීම්.. මුස්ලිම් ජාතිකයන්ට තැන දී, සුදුස්සන් කුණු කූඩයට විසි කරයි !

rishard badurdeen 23

රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය යටතේ ඇති ලංකා සතොස ආයතනයට සදහා 248 දෙනෙකු අළුතෙන් බදවා ගැනීමට අදාල පත්වීම ලිපි ලබාදීම එළඹෙන 12 වනදා සිදුකිරීමට නියමිතය.

අදාළ තනතුරු සදහා අයදුම්පත් 3000කට අධිකව ලැබී ඇති අතර ඒවා කුණු කූඩයට විසිකර අමාත්‍යවරයාගේ අමාත්‍යවරයාගේ ආධාරකරුවන් සහ හිතවතුන්ට පමණක් නීති විරෝධී ලෙස මෙම පත්වීම් ලබා දී ඇති බව සතොස අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

සුපුරුදු පරිදි ජාතිවාදීව කටයුතු කර ඇති ඇමතිවරයා මුස්ලිම් ජාතිකයන්ට වැඩි අවස්ථාවක් ලබා දී ඇති අතර පත්වීම් 248ක් අතරින් 109 දෙනෙකුම මුස්ලිම් ජාතිකයන් වන අතර ද්‍රවිඩ ජාතිකයින් තෝරාගෙන ඇත්තේ 14 දෙනෙකු පමණි.

මෙලෙස ලබා දී ඇති වැඩි පිරිසක් අවම සුදුසුකම්වත් සපුරා නොමැති අය බවටද අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

මෙම පත්වීම් සදහා අනුමත කරනලද සම්පුර්ණ ලැයිස්තුව අප සතුව පවතින අතර ඉන් කොටසක් පහත දැක්වේ.

Related posts

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 3 ක කොරෝනා මරණ ඉහළ යාම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හෙළිදරව්වක්

colombotoday

හරීන් ප්‍රනාන්දු රහස් පොලිසියට කැඳවයි

colombotoday

කොළඹදී සෞඛ්‍ය නීති කඩ කරන්නන්ට ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

කථානායක හා පක්ෂ නායකයන් රැස්වෙයි… අද පාර්ලිමේන්තු කටයුතු ගැන තීරණයක් ගනී…

colombotoday

පාර්ලිමේන්තුව 12 දක්වා කල් තබයි…

colombotoday

අලුත උපන් බිළිඳාගේ නරක් වූ මළ සිරුර මහපාරේ දමා ගිහින්

Admin