Colombo Today Local News

බත් සහ කොත්තු, රයිස් මිල සියයට 10කින් ඉහළට

කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල සියයට 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

ඉන්ධන මිළ ඉහළ යාමත් සමගම සියලුම භාණ්ඩවල මිළ ඉහළ යාම හමුවේ මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කරයි.

ප්ලේන්ටියක සහ ආප්පයක මිල් ඉහළ දැමීමට කටයුතු නොකරන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

Related posts

තායිවානයේ බැංකු සොරකමක් මාට්ටුයි.. ජනපතිවරණ “හංසයා” පක්ෂයේ සභාපති අත්අඩංගුවට !

colombotoday

විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන් නිකුත් කරයි

Admin

පාර්ලිමේන්තු පොලිසියේ තවත් නිලධාරීන් තිදෙනෙකුට කොරෝනා

colombotoday

එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව වැඩිවෙන්නේ මෙහෙමයි

Admin

තිත් මුවා මැරූ දඩයක්කරුගේ දඩුවම

colombotoday