Colombo Today Local News

නොරොච්චෝලේ කොටසක් අක්‍රීයයි

norocchole3

ජා ඇල කොටුගොඩ විදුලි උපපොළේ ට්‍රානස්ෆෝමරයක සිදුවූ හදිසි පිපිරීමත් සමග නොරොච්චෝලේ බලාගාරයේ එක් අදියරක් අක්‍රීය කර තිබෙනවා.

අනෙත් අදියර දෙකෙහිද විදුලි උත්පාදනය සීමා කර ඇති අතර විදුලි බල හා පුණර්ජණනීය අමාත්‍යාංශය පවසන්නේ ආරක්ෂිත උපක්‍රමයක් ලෙස මෙම පියවර අනුගමනය කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සිදුවීම හේතුවෙන් රට පුරා විදුලිය සැයුම සීමා කරනවාද නැද්ද යන්න විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙතෙක් නිවේදනය කර නැහැ.

Related posts

තවත් හපන්කමක්… අරණායක බේරාගැනීමේ ක්‍රියාන්විතයට මුල් වුණු හැටි චතුර හෙළිකරයි

colombotoday

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 10ක්

colombotoday

ආණ්ඩු විරෝධින් ඥාණසාර හිමියන්ට පහර ගැහැව්වේ උන්වහන්සේ ඔවුන්ගේ පොදු සතුරෙක් නිසා විනා රතනවත් කිරුළුපනේවත් කරපු දේ හරි නිසා නොවෙයි.

colombotoday

රැඳවුම් භාරයේ සිටින පොඩි ලැසී ගේ ආයුධ සීඅයිඩී අත්අඩංගුවට.

colombotoday

ඥානසාර හිමියන්ගේ “එක රටක් එක නීතියක්” වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ජනපති රනිල් අරඹයි

colombotoday

ලුණූ ආනයනය නතර කර රටටම ලුණු හදන්න පාඩු ලැබීම ගැන නිදහසට කරුණු එපා

colombotoday