World

Breaking – ඩුබායි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අනතුරට

” FlyDubai” ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අනතුරට් පත්ව තිබෙනවා. ඩුබායි සිට රුසියාවේ Rostov on Don බලා ගමන්ගත් බවයි වාර්තා වෙන්නේ.

මගීන් 100 කට වඩා පිරිසක් ගමන්කර ඇති මෙම යානය අනතුරෙන් පසුව ගිනිගෙන තිබෙනවා.

Related posts

ඇතින්නක් සිටගෙන සිටි ඉරියව්වෙන් ම මරණයට පත් වූ පුවතක් කේරළයෙන්

colombotoday

ලෝකයම හෙල්ලූ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ දේශමාමක කතාවේ සිංහල පරිවර්ථනය

colombotoday

සමාජ දුරස්ථභාවය පිළිබඳ නීති හේතුවෙන් නවසීලන්ත අගමැතිනිය අවහන්හලකින් දොට්ට

colombotoday

ඊයේ දින වැඩිම මරණ ගණන ඉන්දියාවෙන්

colombotoday

ඉන්දියාවේ පැතිර ඇති විකෘති කොවිඩ් වෛරසය ප්‍රභේදය රටවල් 17කට පැතිරිලා

colombotoday

ජනපති වීදුරු කුටියේ ඉද්දී අගමැති දිවුරුම් දෙයි

colombotoday