Colombo Today Local News

ඉන්ටපෝල් කණ්ඩායමක් දිවයිනට

ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර ගැන පරීක්ෂණ සඳහා සහාය ලබාදීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ (Interpol) කණ්ඩායමක් දිවයිට යොමුකර තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීමක් අනුව මෙම කණ්ඩායම දිවයිනට යොමුකළ බවයි ඉන්ටපෝල් වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

මෙසේ පිටත් කළ කණ්ඩායමට අපරාධ පරීක්ෂණ, පුපරණ ද්‍රව්‍ය, ත්‍රස්ත විරෝධී ඇතුළු අංශ පිළිබඳව විශේෂඥයින් පිරිසක් ඇතුළත් බව සඳහන්.

එසේම අවශ්‍යතාවක් වුවහොත් තවත් පිරිස් ශ්‍රී ලංකාව වෙත යොමුකිරීමටයි ජාත්‍යන්තර පොලීසිය අවධානය යොමුකර ඇත්තේ.

Related posts

මරණ දඩුවමට ශ්‍රී ලංකාව එරෙහිවෙයි

colombotoday

පවිත්‍රාට රත්නපුරෙන් මනාප ලක්ෂ 2ක්

colombotoday

තෙල් දෙන්නේ නැත්තන් මන්ත්‍රීවරු හෝටල් ඉල්ලයි

colombotoday

ඉදිවෙමින් තිබූ සුළං විදුලි කුළුණක කොටසක් දොඹකරයක් මතට කඩා වැටෙයි

Admin

කොළඹ මුහුදු තීරයේදී විදේශීය නැවක් ගිනි ගනී..

colombotoday

“සන්සුන්ව කටයුතු කරන්න” – හිටපු ජනපති ජනතාවගෙන් ඉල්ලයි

colombotoday