Colombo Today Local News

“මේ තරම් බරපතල විදිහට ගහයි කියල අපි හිතුවෙ නෑ” – ආරක්ෂක ලේකම්

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විදෙස් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ කිහිපයකට පිලිතුරු ලබා දුන්නා.

කවුද මේ ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ ?

”සමහර දේවල් සිදුවෙනවා කියලා අපි දැනගෙන හිටියා. හැබැයි මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. හදිසි නීති නෑ. ඒ නිසා අපිට කරන්න පුලුවන් බොහොම සුළු ප්‍රමාණයයි. යුද්ධය තියෙන කාලෙවත් අපි හෝටල් ආරක්ෂා කළේ නෑ. ”

අනතුරු ඇඟවීමක් තිබුණා නම් ඇයි දේවස්ථාන ආරක්ෂා කළේ නැත්තේ ?

”දේවස්ථාන කියලා අපි කොච්චර ආරක්ෂා කරන්නද ? හැබැයි අපි දැනුවත් කළා. ඒත් අපි කවදාවත් මෙච්චර බරපතල ප්‍රහාරයක් බලාපොරොත්තු වුණේ නෑ, තැන් තැන්වල ප්‍රහාර සිදුවෙනවා කියලා තොරතුරු ආවා. ඒත් මේ තරම් වෙයි කියලා අපි හිතුවේ නෑ.”

Related posts

විදුලි කප්පාදුව නැති කරනවා – රවී කරුණානායක

colombotoday

බැදුම්කර හොරු කවුද? හරියටම කියන්න ජනපති කොමිසම තවත් මාස 3ක් කල් ඉල්ලයි

colombotoday

ජාතික ලුණු සමාගමට නව සභාපතිවරයෙක්

Admin

මධූෂ්ගේ ඩුබායි සාදයට සහභාගී වු සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවේ

colombotoday

මුල්ලේරියාවේදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

15වැනිදා මහ වැඩ වර්ජණයකට බස් ගැමුණු සැරසෙයි!

colombotoday