Colombo Today Local News

බැදුම්කර හොරු කවුද? හරියටම කියන්න ජනපති කොමිසම තවත් මාස 3ක් කල් ඉල්ලයි

ප්‍රශ්නගත මහබැංකු බැදුම්කර ගුනුදෙණු සම්බන්ධයෙන් සෙවීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ විශේෂ ජනාධිපති කොමිසම සිය පරීක්ෂණ සදහා තවත් මාස 3ක කාලයක් කල් ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයා විසින් පසුගිය ජනවාරි 27 වනදා මාස තුනක කාලයක් සදහා මෙම කොමිසම පත්කළ අතර, එහි කාලසීමාව මෙම මාසයෙන් අවසන් වීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත් බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකුගේම තව දුරටත් ප්‍රකාශ ලබා ගැනීමට පවතින හෙයින් මෙම කාල සීමාව නැවත ඉල්ලා තිබේ.

– සන්ඩේ ටයිම්ස්

 

Related posts

කනක හේරත් ගේ නිවෙසටත් ගිනි තබයි

colombotoday

ශවේන්ද්‍රගේ පත්වීමෙන් TNA මන්ත්‍රීලා කුලප්පු වෙයි… ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි…

colombotoday

ඉඩම් වංචාවක් ගැන හොයන්න විපක්ෂ නායක මුතුරාජවෙලට යයි

colombotoday

බන්දුල, ප්‍රසන්න සහ විමල් අද මානව හිමිකම් කොමිසමට..

colombotoday

කොවිඩ්-19 නව ප්‍රභේදය මධ්‍යයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක සූදානම

Admin

සප්‍රයිස් ලොක්ඩවුන් වසංගත විද්‍යාවට විරුද්ධයි. ලොක්ඩවුන් රැල්ලක් ඇති වෙන්න පුළුවන්

colombotoday