Colombo Today Local News

සංචාරක ක්ෂේත්‍රයේ නිරතවන්නන්ට විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන පුද්ගලයින්ට විදුලි බිල්පත් ගෙවීමට තවත් වසරක කාලයක් ලබාදෙන ලෙසට සංචාරක අමාත්‍යවරයා සිදු කළ ඉල්ලීමට එකඟතාව පළ කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

Related posts

හමුදාව උතුරේ ජනතාවට උදව් කළා කියා අපේ ආකල්ප වෙනස් වෙන්නෑ – විග්නේෂ්වරන්

colombotoday

දුම්රියෙන් ඇද වැටී තරුණයෙක් මරුට

colombotoday

බීමත් රියදුරන් අල්ලන්න පොලිසිය වෙත Breathalyzer උපකරණ කට්ටල 30,000 ක්

colombotoday

නඩු 17කට වරෙන්තු නිකුත් වූ සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

නාමල්ගේ බිරිද, නැන්දා, මාමා රටින් පිට වෙයි… යෝෂිත සහ රෝහිතගේ බිරින්දෑවරුත් රට

colombotoday

සජිත් කෙහෙල් ඇවරියෙන්..?

colombotoday