Colombo Today Local News

හෙරොයින් කිලෝ 7ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝ 7ක් සොයාගෙන ඇති අතර පොලිසිය පවසන්නේ එහි වටිනාකම රුපියල් කෝටි 7ක් පමණ වන බවය.

Related posts

පැය 5 යි මිනිත්තු 15 ක් අදත් විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

ලාන් කාන්ත රිමාන්ඩ්

colombotoday

බොහෝ දේශපාලඥයන් භාර්යාව නිසා පිරිහෙනවා.. එලීනාගේ ගුණ වයමින් අගමැති කියයි.

colombotoday

කැබිනට් සංශෝධනය ඔලුබක්කන් නටවනවා වගේ – බන්දුල

colombotoday

ගෝඨාට ජනාධිපති වෙන්න ලැබෙන්න. නවීන් දිසානායක සුභ පතයි

colombotoday

මතුගමින් බෝම්බයක් මතුවෙයි…

colombotoday