Colombo Today Local Newsහෙරොයින් කිලෝ 7ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවේ 21 January 2022016 Share0 හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පානදුර අළුබෝමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝ 7ක් සොයාගෙන ඇති අතර පොලිසිය පවසන්නේ එහි වටිනාකම රුපියල් කෝටි 7ක් පමණ වන බවය.