Colombo Today Local NewsUncategorized

නාඩු සහල් කිලෝවක් රු 98කට දෙනවා.. – මහින්දානන්දගෙන් යලි පොරොන්දුවක්

වී අලෙවි මණ්ඩලය හරහා නාඩු සහල් කිලෝවක් රුපියල් අනූ අටට අලෙවි කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ගන්නෝරුවේ දි ඊයේ(1)දින මාධ්‍ය හමුවක් කැදවමින්.

එමෙන්ම මහ කන්නයේ වී වගාව ඔක්තෝම්බර් 15 වන දා ආරම්භ කෙරෙන අතර, ඒ සඳහා ගොවීන්ට පොහොර වර්ග හතරක් ද හඳුන්වා දී ඇති බවයි අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ.

Related posts

2011 ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව: මහේල ජයවර්ධනටත් කැඳවීමක්

colombotoday

පිළිකා රෝහලට යැයි පවසමින් මුදල් රැස් කල මොහොමඩ්ගේ වංචාව එලියට

colombotoday

ගිනිඅවි 06ක් සමග සැකකරුවන් 04ක් අත්අඩංගුවේ

colombotoday

යාපනය ජනපති මැදුර සුපිරි හෝටලයක් කරන්න ජාත්‍යන්තර ටෙන්ඩර් කැදවයි

colombotoday

රත්නපුර අධිකරණ සීමාවේ නඩු විභාග නවත්වයි

colombotoday

කෙරවලපිටිය LNG ගිවිසුම අත්සන් කර ඇත්තේ නිව් ෆෝට්‍රස් සමග නොව වෙනත් සමාගමක් සමගයි – අනුරගෙන් හෙළිදරව්වක්

colombotoday