Colombo Today Local News

ජනපති පාර්ලිමේන්තු එයි

පාර්ලිමේන්තුවේ අද(21)දින පැවැත්වෙන තරුණ වරදකරුවන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත විවාදය අතරතුර ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමෙන්තු සභාගැබට පැමිණියේය.

Related posts

දිනේශ් සහ ප්‍රසන්න ඇමතිවරුන් ලෙස දිවුරුම් දෙයි

colombotoday

පාඩුයි කියා විකුණන්න යන ශ්‍රී ලංකන්, ලොක්කන් තිදෙනෙකුගේ වසරක වැටුප ඩොලර් මිලියනයයි

colombotoday

කිලිනොච්චියේ මෝටාර් උණ්ඩයක් පුපුරයි.. මවකට, දුවකට බරපතලයි !

colombotoday

සියලු බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවයි

colombotoday

රටේ නීතියටත් වඩා බලවත් නීතියක් ගැන පොලිස්පති කියයි !

colombotoday

“බුදු හාමුදුරුවෝ මිනිමස් වැළඳුවා” යැයි පවසා අපහාස කල අබ්දුල් රාසික්ට එරෙහි නඩුව හෙට

colombotoday