Colombo Today Local News

දිනේශ් සහ ප්‍රසන්න ඇමතිවරුන් ලෙස දිවුරුම් දෙයි

දිනේශ් ගුණවර්ධන සහ ප්‍රසන්න රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තව සුළු මොහොතකින් අභිනව රජයේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිතය.

දිනේශ් ගුණවර්ධන කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, ප්‍රසන්න රණතුංග සංචාරක අමාත්‍යවරයා ලෙසත් දිවුරුම්දීමට නියමිතය.

Related posts

“පෙන්නන්නෙම උද්ඝෝෂණ, කලබල.. දකින අය හිතන්නේ රටේ ආණ්ඩුවක් නෑ කියල“ – ජනපති

colombotoday

ගාල්ලේ ජනපති ශිෂ්‍යත්වය “සුළඟ” කඩා කප්පල් කරයි

Admin

හුදකලා ප්‍රදේශ නිරීක්ෂණයට ඩ්‍රෝන යානා

colombotoday

‍පැය 4-5ක විදුලි කප්පාදුවක්?

Admin

ගෝඨාභයට ඇමරිකාවේදී ජීවිතාන්තය තෙක් සිර දඩුවම් දිය යුතුයි – චන්ද්‍රිකා

colombotoday

“කාන්තාවනි ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙමු”

Admin