Colombo Today Local News

මෝටර් රිය ගසක ගැටී පුද්ගලයකු මිය යයි

දිඹුලාගල පැලෑටියාව ප්‍රදේශයේදී අද(21)දින ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක හැපිමෙන් සිදුවූ අනතුරකින් මෝටර් රථයේ රියැදුරා මිය ගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.

එම අනතුරින් මිය ගොස් ඇත්තේ පොලොන්නරුව, කදුරුවෙල, කච්චේරිවත්ත, වාරිමාර්ග නිවාස අයි.බී 10 ලිපිනයේ පදිංචිව සිටි වයි.එස්.එම්.ජයසිංහ (24) යන අයයි.

එම අනතුරින් ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවා ද තුවාල ලබා තිබෙන අතර ඔවුහු ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇත.

අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

Related posts

අත්අඩංගුවට ගත් ජමාත්තේ ඉස්ලාමි හිටපු නායකයාගේ දේශනාවලට මුස්ලිම් කටයුතු අමාත්‍යංශය අනුග්‍රය දක්වලා

colombotoday

සුපර් ඩීසල් නෞකාවේ තොග ගොඩබෑම අද | ගුවන් යානා ඉන්ධන බෙදා හැරීම යළි ඇරඹේ

colombotoday

“සහල් හිගයක් එනවා.. කොස් කොල, ක්‍රෝටන් කොල, ජපන් බටු කෑමට පුරුදු වෙන්න“ – රජය ජනතාවට කියයි

colombotoday

කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවියෙකුට හෙක්ටයාරයකට රුපියල් 10,000ක්

colombotoday

අනතුරට පත්වූ මෝටර් රථය මගේ ඥාතියෙකුගේ – ඇමති කබීර් හෂීම්

colombotoday

මෝටර් රථ අනතුරෙන් ඌව සරසවියේ කථිකාචාර්යවරුන් 5 කට තුවාල

colombotoday