Colombo Today Local News

සුපර් ඩීසල් නෞකාවේ තොග ගොඩබෑම අද | ගුවන් යානා ඉන්ධන බෙදා හැරීම යළි ඇරඹේ

සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවේ තොග ගොඩබෑම අද (24)දින ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කරන්නේ, රුසියානු බොරතෙල් රැගත් දෙවැනි නෞකාව ඊයේ රාත්‍රියේ දිවයිනට සේන්දු වූ බවයි.

ඔටෝ ඩීසල් රැගත් නෞකාවක් හෙට(25) හෝ අනිද්දා(26) දිවයිනට ළඟා වනු ඇති.

ඔක්ටේන් 92 ප්‍රෙට්‍රල් රැගත් නෞකාවක් ලබන 27 හා 29 යන දින අතර මෙරටට ළඟාවීමට නියමිත බව ට්විටර් පණිවුඩයේ සඳහන් ය.

මේ අතර භූමිතෙල් හා ගුවන් යානා ඉන්ධන බෙදා හැරීම යළි ආරම්භ කර තිබේ.

Related posts

ගෝඨාගේ නඩුව දිනපතා විභාගයට

colombotoday

සිනමන් ග්‍රෑන්ඩ්, දෙහිවල, දෙමටගොඩ මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙන්න… සැමියයි බිරිදත් ඒ අතර…

colombotoday

අද දුම්රිය 22 ක් අවලංගුයි

colombotoday

වැලිහිඳ කළු හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

රුපියලේ අගය තවත් ශක්තිමත් වෙයි

Admin

හෙද වෘත්තිය සමිති වර්ජනය දෙවන දිනටත් ක්‍රියාත්මකයි

colombotoday