Colombo Today Local NewsUncategorized

2022 අය වැය ඇස්තමේන්තුව ලබන බදාදා පාර්ලිමේන්තුවට

2022 මුදල් වර්ෂය සඳහා වන අය වැය ඇස්තමේන්තුව හෙවත් විසර්ජන පනත් කෙටුම්පත ලබන බදාදා(06)දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, ලබන සඳුදා(04)දින සිට සිකුරාදා දක්වා දින පහක් පාර්ලිමේන්තුව රැස්වීමට ද තීරණය කර ඇති බවයි.

සඳුදා දිනයේදී මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්න ඇසීම සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමට නියමිතය.

Related posts

“උතුරු-නැගෙනහිරින් සිංහලයන් එලවනවාද නැද්ද.. TNA මන්ත්‍රී ජනමතවිචාරණයක් ඉල්ලයි

colombotoday

“මහේන්ද්‍රන් හොරෙක් නෙවෙයි.. හොරෙක් කීම ජාතික අපරාධයක්.. කෝප් වාර්තා වැඩක් නෑ“ කිරිඇල්ල

colombotoday

සුළු කාලයකට හෝ වාසනාවකට 2015 ජනවාරි 8 වන දා මේ ආණ්ඩුව වෙනස්වුණේ.. මම කවදාවත් කරණම් ගැහුවේ නෑ. ශ්‍රීලනිපයෙන් ගියෙත් මාව යවපු නිසා .- මංගල

colombotoday

සතුන් දඩයමට ඇටවූ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය විකුණන්න ජනවරමක් නෑ

Admin

”බැංකුවෙන් සල්ලි ගන්න ගියේ නිත්‍යානූකූල වැඩවලට” – ඇමතිගෙ ප්‍රකාශය ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි

Admin