Colombo Today Local News

වැට් විරෝධය රටපුරා ඇවිළේ.. මාතරත් කඩ සාප්පු වැසෙයි.. ව්‍යාපාරිකයෝ වීදි බසී

රජය විසින් වැට් බදු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් අද මාතර නගරයේ ව්‍යාපාරිකයන් සිය වෙළදසැල් වසා දමා විරෝධතාවයේ නිරත විය.

වැට් බදු අඩු කරන ලෙස රජයට බළකරමින් මීට පෙර ගාල්ල, මහරගම, ගම්පහ නගරවලදීද වෙළදසැල් වසා වෙළදසැල් හිමියන් මෙසේ විරෝධතා පැවැත්වූහ.

Related posts

ගාල්ල ධීවර වරාය තාවකාලිකව වසයි

colombotoday

මේ ආණ්ඩුව ආ දා පටන් තර්ජණ වැඩිවුණා.. පන්සලයි, සිංහල ගමයි ඉවත්කරගන්න කියා TNAඑක තර්ජණය කරනවා

colombotoday

සිවුරු තොගයක් සමග මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට…

colombotoday

ශ්‍රීපාදය කරුණා කරන්න මහ සෙනගක්… 15km වාහන පොළිමක් (Photos)

colombotoday

“වෙල්ගමගේ වත්ත වැටලීම මෝඩ, බොළද වැඩක්.. මිනිස්සු හිනාවෙනව“ ජනපතිගෙන් නැවතත් බයිපාස් ප්‍රහාරයක්

colombotoday

අඟුලාන උණුසුම් වෙයි.. ධීවර ඝාතන පරීක්ෂණ CIDයට

colombotoday