Colombo Today Local News

ගෝඨාභය දිනනවාමයි – ඩඩ්ලි සිරිසේනගෙන් කෝටි ගණනක ඔට්ටුවක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නියතවශයෙන්ම ජයග්‍රහණය කරන බවත් එසේ නොවෙනවායැයි පවසන ඕනෑම කෙනෙකු සමග කෝටි ගණනින් ඔට්ටු තැබීමට තමන් සුදානම් බවත් ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේන ඔහුගේ හිත මිතුරන්ට පවසමින් සිටින බව ඔහුට හිතවත් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහියුරෙකු වන ඩඩ්ලි සිරිසේන රාජපක්ෂ පවුලේ සමීප හිතවතෙකුද වනවා.ඩඩ්ලි සිරිසේන

Related posts

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් වහලට නැඟ විරෝධයක

colombotoday

දේශපාලකයන්ගේ ගෙවල් වටලා හෝ ආණ්ඩුවේ 2/3 නැති නොකළොත් රට ඉවරයි !

colombotoday

මහින්ද රාජපක්ෂටවත් කරන්න බැරිවුණ වැඩ මම කරා කියා හම්බන්තොට ජනතාව කියනවා – ඇමති අමරවීර

colombotoday

තනතුරින් ගියත් හිටපු ඇමැතිවරු තවමත් නිල නිවාස වල

colombotoday

ගතවූ සති දෙකට ඩෙංගු රෝගීන් 3,900ක්

colombotoday

බස්නාහිර පළාත් සංවර්ධනයට අදාල සුබානා ජුරොං සැලැස්මට කැබිනට් අනුකමිටුවක්

Admin