Colombo Today Local News

ගතවූ සති දෙකට ඩෙංගු රෝගීන් 3,900ක්

මේ වසරේ ගතවූ සති දෙක තුළ ඩෙංගු රෝගීන් 3,900කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිලන්ත සෙනෙවිරත්න මහත්මිය පැවසුවේ, එය පසුගිය වසරේ මුල් සති දෙකට සාපේක්ෂව ඉහළ යාමක් වන බවය.

Related posts

ආණ්ඩුව කොරෝනා වසංගතයට මුවා වී නොහැකියාව වසා ගැනීමට උත්සාහ කරනවා

colombotoday

අම්බලන්ගොඩ කොහු මෝලක් ගිනි ගනී

colombotoday

මිලියන 4ක මත්පෙති සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමට සුදානම් කරන්න කොමිසන් දැනුම් දෙයි

colombotoday

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමට රනිල් ව කැඳවයි

colombotoday

පළාත් සභා බලය ඉල්ලා කෑ ගහන අය බලය තිබිලත් වැඩ කරන්නෑ.. වැඩකටම නැති මහ ඇමති විග්නේෂ්වරන්

colombotoday