Colombo Today Local News

“මා ජනපති වූයේ දේශද්‍රෝහියෙකු වීමට නොවේ !” – ජනපති කියයි

රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති දේශපාලන විසඳුමක් සමග රට සංවර්ධනය කරා ගෙන යමින් සියලු ජාතීන් අතර විශ්වාසය සහ සහෝදරත්වය ගොඩනැගීම තම අරමුණ බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ, දකුණු කොරියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකික ප‍්‍රජාව සමග හමුවකට ඊයේ (28) පස්වරුවේ සෝල් නුවර දී එක්වෙමිනි.

කිසිවෙකුට ෆෙඩරල් බලයක් හෝ රට කැඩෙන අන්දමේ බලයක් ලබාදීමට තමා සූදානම් නොමැති අතර, තමා ජනාධිපති ධුරයට පත්වූයේ ජාතියට ද්‍රෝහියෙකු වීමට නොවන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Related posts

බත් පාර්සලයේ මිල හෙට සිට ඉහළට

colombotoday

ජනපති වැය ශීර්ෂය පරාජය කිරීමට එජාප පසුපෙළ මන්ත්‍රීන්ගේ තීරණයක්

colombotoday

බුද්ධචීවරය ඉදිරියට දාගෙන ඒකාබද්ධය කළේ කැත වැඩක්.. රංජන්, ෆොන්සේකාගේ වැඩත් කැතයි

colombotoday

ජනපති කඩුව වනයි.. කැපෙන්නේ කවුදැයි ඉගි කරයි !

colombotoday

හෙරොයින් සන්තකව සිටි කාන්තාවන් දෙදෙනෙක් අල්ලයි

colombotoday

පස්වරු 06.00 සිට සඳුදා පෙරවරු 06.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය !

colombotoday