Colombo Today Local News

චීනයෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමේ තීරණයක්

ශ්‍රී ලංකාව චීනයෙන් සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මිලියන 14ක් මිලදී ගැනීම සඳහා කටයුතු කරමින් සිටී.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ, ඉන් එන්නත් මාත්‍රා මිලියන 3ක් මාසයක් ඇතුළත ශ්‍රී ලංකාවට ලබාදෙන බවය.

එසේම චීනය විසින් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදෙන එන්නත් මාත්‍රා ලක්ෂ 5 ලබන අඟහරුවාදා දින මෙරටට ලැබෙන බව ද එම තානාපති කාර්යාලය පවසයි.

මේ අතර චින තානාපතිවරයා ඊයේ (19) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා තළ බවද කොළඹ පිහිටි චීන තානාපති කාර්යාල තවදුරටත් නිවේදනය කළේය.

Related posts

අකුරටියේ නන්ද හිමිට පිළිතුරක්

colombotoday

සරසවි ඇදුරන් ඉන්නේ පන්දහසකටත් අඩුවෙන්… බාගයක් රට ගිහින්

Admin

ඇඳිරිනීතිය බල්ලට දා රේස් පදිමින් පොලිසියට වෙට්ටු දැමූ පිරිසක් අල්ලයි

colombotoday

කොටි සංවිධානයත්, එහි නායකයාත් විනාශ කළේ දෙමළ සන්ධානයේ නායකයන් !!

colombotoday

“සයිටම් දරුවගෙ අප්පච්චී මහින්දයි.. දැන් උප්පැන්නෙ දෙන්න බෑලු“ – අමුණුගම

colombotoday

දියුණු රටවල් ෆේස්බුක් අයින් කරල තියන්නේ.. අපිත් එසේ කළ යුතුයි

colombotoday