Colombo Today Local News

සරසවි ඇදුරන් ඉන්නේ පන්දහසකටත් අඩුවෙන්… බාගයක් රට ගිහින්

විශ්වවිද්‍යාලවල සිටිය යුතු ආචාර්යවරුන් 12000න් දැන් සිටින්නේ පන්දහසක් පමණ අඩු සංඛ්‍යාවක් හෙයින් ඒ ගැටලුව වහා විසඳීමට කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තුවේදී අද (5)දින ඉල්ලීමක් කළේය.

පළමුවැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා සියලුම පාසල් සිසුන්ට පරිගණක අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා දිය යුතු බව පැවසූ විපක්ෂනායකවරයා කොරෝනා පැවති වසර දෙකේදී රටේ දරුවන්ට අහිමි වූ අධ්‍යාපනය ලබා දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.

ඔහු මෙසේ පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

Related posts

පෙම පිටු පෑ සිසුවියකට දහම් පාසලේ දී පිහියෙන් අනී

Admin

ගාස්තුවකින් තොරව සුරාබදු බලපත්‍ර වර්ග 5ක් අලුත් කිරීමට අවස්ථාව

colombotoday

ගංවතුරට හසුවූ පොත් පත් රැකගන්නේ මෙහෙමයි

colombotoday

ගමන් බෑගයක් තුළ තිබූ කාන්තා මළ සිරුර හඳුනා ගැනේ

colombotoday

අනිවාර්ය ජල ගාස්තු වැඩිවීමක් අතළඟ

colombotoday

හම්බන්තොට වරාය චීනයට දෙන ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබේ !

colombotoday