World

රුසියානු හමුදාවේ ප්‍රබල නිලධාරියෙක් යුක්‍රේනයේදී මරුට

රුසියානු හමුදාවේ ප්‍රබල නිලධාරියෙක් යුක්‍රේනයේදී මියගොස් ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේජර් ජෙනරාල් ව්ලැදිමීර් සැවැඩ්ස්කි රුසියානු 14වැනි හමුදා සේනාංකයේ නියෝජ්‍ය අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කර තිබේ.

යුක්‍රේනයේ සිදුකළ විශේෂ හමුදා මෙහෙයුමක් අතරතුර ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

යුක්‍රේන යුද්ධය ආරම්භවීමෙන් පසු රුසියානු හමුදාවේ උසස් නිලධාරීන් 12දෙනෙක් යුද පිටියේදී මරණයට පත්ව ඇති බව සඳහන් ය.

Related posts

බංග්ලාදේශයේ ISIS ත්‍රස්තයන් හින්දු සන්නාලියෙක් මරා දමයි.. ඉස්ලාම් ආගම නරකයි කිවාලු

colombotoday

මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මළනොබැදෙන ලෝහ මත කොරෝනා වෛරසය මාසයක කාලයක් නොනවැසි පවතිනවා

colombotoday

දෙවැනි එලිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ලෝක අංක එකේ ටෙනිස් ක්‍රීඩකයාටත් කොරෝනා වැලදෙයි

colombotoday

ඇමෙරිකන් ජනාධිපතිට පිළිකාවක්

colombotoday

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇරඹෙයි..

Admin