World

බංග්ලාදේශයේ ISIS ත්‍රස්තයන් හින්දු සන්නාලියෙක් මරා දමයි.. ඉස්ලාම් ආගම නරකයි කිවාලු

බංග්ලාදේශයේ – ටැන්ගෙල් නුවර ඇදුම් මසන ස්ථානයක හින්දු ජාතික හිමිකරු අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් විසින් ඊයේ ඝාතනය කර තිබෙනවා.

අයි.එස්.අයි.එස් ක්‍රියාකාරකම් පිළිබද නිරීක්ෂණය කරන ආයතනයක් සදහන් කර ඇත්තේ මෙම හින්දු ජාතිකයා ඉස්ලාම් ආගමට අපහාස කර ඇති බවට බංග්ලා‍දේශ අයි.එස්.අයි.එස් සංවිධානය චෝදනා කර තිබූ බවයි.

බංග්ලාදේශයේ සමරිසි අයිතීන් පිළිබද ක්‍රියාකාරීන් දෙදෙනෙකු ද මීට දින කිහිපයකට පෙර මේ ආකාරයෙන්ම ඝාතනය කර තිබූ අතර මීට සති දෙකකට පමණ පෙර ඉස්ලාම් ආගම විවේචනය කළේ යැයි නිර්ආගමික ආචාර්යවරයෙකුද ඩකා හීදී ඝාතනයට ලක්වූවා.

Related posts

ඇමරිකාවේ මීළග ජනපති හිලරිද? ට්‍රම්ප්ද? තීරණාත්මක සටන ඇරඹෙයි !

colombotoday

කොරෝනා අස්සේ උතුරු කොරියාව යලිත් මිසයිල යවති

colombotoday

ඕස්ට්‍රේලියාවේ කැලෑවක අතරමං වූ කාන්තාවක් දින 5කට පසු බේරා ගනී

Admin

හිටපු ජනපතිගේ ආර්යාව අත්අඩංගුවට…

colombotoday

ඉන්දියාව නැවතත් මෝදිට… මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් !

colombotoday

වීසා සහ මාස්ටර්කාඩ් රුසියාවෙන් ඉවත් වෙති.

colombotoday