Covid 19

තවත් කොවිඩ් මරණ 12ක්

තවත් කොවිඩ් මරණ 12ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (19)දින තහවුරු කර ඇති බවය.

එම මරණ 12 අතරට අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,255කි.

Related posts

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළට

colombotoday

තවත් කොරෝනා රෝගින් 22 දෙනෙක් හදුනා ගැනේ

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 326 ක්

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 782ක්

colombotoday

“ඩෙල්ටා” නිසා මෙරට රෝහල් පද්ධතිය දැරිය නොහැකි තත්ත්වයකට

colombotoday