Covid 19

“ඩෙල්ටා” නිසා මෙරට රෝහල් පද්ධතිය දැරිය නොහැකි තත්ත්වයකට

ඩෙල්ටා වෛරසය ඉතාමත් වේගයෙන් පැතිරෙන බව විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කරනවා

ඉදිරි සති දෙක දැනටමත් තීරණය වී අවසන් බවයි ඇය සඳහන් කරන්නේ

එමෙන්ම බස්නාහිර පළාතේ රෝගීන් සුලභව සිටින බවත් රෝහල් පද්ධතියට දරන්න බැරි තරමටම රෝගීන් දැනටමත් සිටින බවද ඇය කියා සිටිනවා

පි සි ආර් කරන ප්‍රමාණය අනුව සීමිත රෝගීන් ප්‍රමාණයක් දැනට වාර්තා වී තිබෙන බවත් සමාජයේ පස් ගුණයක රෝගීන් ප්‍රමාණයක් සිටිය හැකි බවත් විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා

ඩෙල්ටා වේගයෙන් පැතිරෙන බැවින් රෝගීන් වැඩි ප්‍රමාණයක්, වැඩි සංකුලතා ඇතිවන ප්‍රමාණයකුත්, වැඩි මරණ සංඛ්‍යා වකුත් ඇතිවීමට බොහෝ ඉඩකඩ තිබෙන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ

Related posts

පිළියන්දල නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුලූ 32කට කොරෝනා

colombotoday

කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරු 200ක් රෝහල් වල

colombotoday

දෛනික කොවිඩ් ආසාදිතයින් වැඩිම ගණන කොළඹින්.

colombotoday

වැල්ලවාය, පොලිස් ස්ථානයේ කොවිඩ් පොකුරක්

colombotoday

තවත් කොරෝනා මරණ 7ක්.. දෛනික ආසාදිතයින් 852 යි

colombotoday

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday