Covid 19

තවත් කොරෝනා මරණ 7ක්.. දෛනික ආසාදිතයින් 852 යි

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව(28)දින 297 ක් දක්වා ඉහළ ගියේ ය.

ඒ , තවත් කොරෝනා මරණ 7ක් වාර්තා වීමත් සමගිනි.

එලෙස මියගොස් ඇත්තේ, කොළඹ 06 පුද්ගලයින් දෙදෙනෙකු, නිට්ටඹුව, රත්නපුර, කොළඹ 13, සහ එඩේරමුල්ල යන ප්‍රදේශ වල පදිංචිකරුවන් ය.

මීට අමතරව බන්ධනාගාර රැඳවියෙකු ද, මිය ගිය පුද්ගලයින් අතර වේ.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 852 දෙනෙකු ඊයේ හඳුනා ගැනිණි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛාව 61,586කි.

කොරෝනා ආසාදිතයින් 6,854 දෙනෙකු මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී.

තවත් කොරෝනා ආසාදිතයින් 1869 දෙනෙකු ඊයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගියේ ය.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 54435 කි.

Related posts

කොළඹ සම්පුර්ණයෙන් වසා දැමීමට සාකච්ඡා ?

colombotoday

බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 3,000 ඉක්මවයි

colombotoday

බස්නාහිර පළාත අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට හේතුව

colombotoday

තත්වය හොද නෑ.. කොරෝනා මරණ ගණන ඉහළ යා හැකි..

colombotoday

PCR පරීක්ෂණ වලට සහභාගී නොවන්නන්ට නඩු

colombotoday

පුත්තලම සහිරා විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයකට

colombotoday