Uncategorized

2021 IPL – ඩැනියෙල් සෑම්ස්ටත් කොවිඩ්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගී වන ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩැනියෙල් සෑම්ස් ට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ.

ඔහු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය.

ඔහු RCB කණ්ඩායම සමග අප්‍රේල් 03 වනදා එක්වී තිබුණි. එහිදී ලබාගත් PCR වාර්තාව අනුව ඔහු ආසාදිත නොවන බවට තහවුරු වී තිබූ අතර නමුත් කණ්ඩායම රැඳී සිටින හෝටලයේදී සිදුකළ දෙවැනි PCR පරීක්ෂණය අනුව ඔහු ආසාදිතයෙක් බව ට තහවුරු වී තිබේ.

ඒ අනුව, 2021 IPL තරඟාවලියට එක්වීමට නියමිත දෙව්දත් පදික්කාල්, අක්ෂා පටෙල් සහ නිතිෂ් රානා යන ක්‍රීඩකයින් කොවිඩ් ආසාදිතයින් ලෙස මේවන විටත් හඳුනාගෙන තිබේ.

Related posts

බී.ඕ.අයි ඉල්ලා අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයි

colombotoday

කෝවිලකට අයත් ඉඩමකින් ජීව ගුවන් බෝම්බයක් මතු වෙයි

colombotoday

ශ්‍රී ලංකාවට බංගලාදේශයෙන් දැවැන්ත ඉලක්කයක්

colombotoday

DAT දීමනාව සම්බන්ධයෙන් සාකච්චාවක්

Admin

ප්‍රමිති ආයතනයේ අනුමැතියද අතුව සතොසාට කුණු සැමන් ටින් යවලා

colombotoday

දුම්රිය ගාස්තු වැඩිවීමක් නැහැ

colombotoday