Colombo Today Local News

රෝහල් කනිෂ්ඨ සේවකයින් ලෙඩ වෙයි

රෝහල් කනිෂ්ඨ කාර්යය මණ්ඩල සාමාජිකයින් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පැවසුවේ ඉල්ලීම් 11ක් මුල් කර ගනිමින් අද(7) දිනය පුරා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කෙරෙන බවයි.

Related posts

ඉස්ලාම් නොවුණු වරදට සිරුරෙන් වන්දි ගෙවන ‘‘ඉස්ලාම් රාජ්‍යයේ‘‘ ලිංගික වහලියෝ !

colombotoday

අලුතින් බාරගත් සභාපතිකම ගැන හර්ෂ කියූ දේ

colombotoday

එදා ‘‘යැංකි ඩිකී‘‘. අද ‘‘යැංකි විකී‘‘ ඇමරිකන් ගැති නෑයන් දෙදෙනෙකු ගැන වාසු කියයි

colombotoday

ඉන්දන මිල අද රෑටත් අඩු කරනවා

colombotoday

දරුවන් දෙදෙනෙකු කෲරත්වයට පත් කළ මවක් අත්අඩංගුවට…

Admin

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වේ.

Admin