Colombo Today Local News

2020 උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04)දින නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනය තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත මහතා සඳහන් කළේය.

ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැති හැකිය.

කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය වසරේ ඔක්තොම්බර් 12 වනදා විභාග මධ්‍යස්ථාන 2,648කදී පැවැත්වුණි.

ඒ සඳහා විභාග අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.

Related posts

අදත් පාර්ලිමේන්තුවේ ගිනි ඇවිළෙන ලකුණු… ආරක්ෂාව තරකරයි… අතිරෙක බලඇණි කැදවයි….

colombotoday

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සැකසීම ඇරැඹේ

colombotoday

තහනම් ග්ලයිෆොසෙට් අලුත් නමකින් එයි.. 15ගුණයක් විෂ අධිකව දැන් වෙළෙඳපොලේ !

colombotoday

වියන්ගොඩ මහ සභාවක භික්ෂූන්වහන්සේට අපහාස කරයි.. අයෙක් නැගිටවිත් කණ පිරෙන්න අමතයි (Video)

colombotoday

බෘෘනෝ CIDයට කැඳවයි

Admin

නටාෂාට ඇප දෙයි

Admin