Colombo Today Local NewsNew Constitution

වියන්ගොඩ මහ සභාවක භික්ෂූන්වහන්සේට අපහාස කරයි.. අයෙක් නැගිටවිත් කණ පිරෙන්න අමතයි (Video)

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාව දැනුමත් කිරීම සදහා මාතරදී පැවති සම්මන්ත‍්‍රණයකදී උණුසුම් තත්වයක් ඇති විය.

සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන කතිකයෙකු වූ ගාමිණි වියන්ගොඩ විසින් භික්‍ෂුන් වහන්සේලාට අපහාස කිරීම හේතුවෙන් එහි පිරිස ඊට විරෝදය පල කලහ. එහිසිටි අයෙක් වේදිකාවට නැග මයික‍්‍රෆෝනයද අත්පත් කරගනිමින් සම්පූර්ණයෙන්ම ව්‍යවස්තාවට විරුද්දව අදහස් පල කලේය.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බිහිවෙයි

colombotoday

අරසඩි ග්‍රාමසේවා වසම හුදකලා කෙරේ.

colombotoday

“එට්කා අත්සන් කරොත් රටම අකර්මන්‍ය කරනවා” GMOA ආණ්ඩුවට රතු එළි දල්වයි

colombotoday

ට්‍රම්ප් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා කණපිට පෙරළයි !

colombotoday

කැබිනට් සංශෝධනයට නිහඬ විරෝධයක් : ප්‍රබල අමාත්‍යවරු කිහිප දෙනෙක් විදේශ ගතවෙති

colombotoday

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඇරඹේ

colombotoday