Colombo Today Local News

මංගලගේ මංගල අයවැයි “දේදුනු අනන්තයේ” සිට හැදෙයි !

මංගල සමරවීර ලබන 09 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන අයවැය මේ වන විට පානදුර බොල්ගොඩ ගග මායිමේ පිහිටි දේදුණු අන්තය හෙවත් ” Rainbows End” තම නිවසේ සිට කෙටුම්පත් කරමින් සිටින බව වාර්තාවේ.

මෙයට පෙර සම්ප්‍රදාය අනුව මුදල් අමාත්‍යවරුන් අයවැය සකස් කලේ තමන්ගේ කාර්යාලයේ සිට තම අමාත්‍යාංශ නිලධාරීන්ද පිරිවරාගෙනය.

Related posts

දිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 66ක්

colombotoday

කළුතර වෙරලේ ආලෝකය නිකුත් කරමින් අත්භූත වස්තුවක්

Admin

LTTE බිරින්දෑවෝ රට පන්නා කොටු වූ නගර සභා සභාපති

colombotoday

කපිතාන් අසේල ධර්මසිරි මුදලට විකිනුනු හැටි පාපොච්චාරණය කරයි – රහස් හඩපටය මෙන්න

colombotoday

ආචාර්ය ජයසුන්දරට රජයේ සේවකයින්ගේ පඩි කපා දැමීමට කිසිම අයිතියක් නැහැ – හිටපු ඇමති පාඨලී කියයි.

colombotoday

තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday