Colombo Today Local News

බෘෘනෝ CIDයට කැඳවයි

නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බෘෘනෝ දිවාකර නමැත්තා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (28) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය වෙත කැඳවා තිබේ.

සිදුකෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව ඔහුට එම කැඳවීම සිදුකර ඇත.

ප්‍රකාශයක් දීමට පැමිණෙන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් බෘෘනෝ දිවාකර පවසා සිටියේ, “කාටහරි ලොකු උවමනාවක් තියෙනවා අපේ කටවල් වහන්න…ඒ අයගේ උත්සාහය මේක නම් අපිත් උත්සාහ කරනවා මේ සියලු බාධක අස්සේ අපේ වැඩ ටික කරගෙන යන්න…” යනුවෙනි.

Related posts

දිවයින පුරා වෛද්‍යවරු අදත් වර්ජනයේ

colombotoday

කොළඹ පැරණි ගොඩනැගිලි ආයෝජනයට දෙන්න සැලසුම්

Admin

චීනයෙන් ඩොලර් මිලියන 27ක අත්‍යවශ්‍ය ඖෂධ මෙරටට

Admin

“සිංහලේ” කණ්ඩායම ගැන හොයන්න.. අගමැති, සාගලට දැනුම් දෙයි !

colombotoday

“දෙමළ කාන්තාව තවමත් ලිංගිකව පීඩා විඳිනවා” – චන්ද්‍රිකා

colombotoday

ඉන්ධන සීමා අත්‍යවශ්‍ය සේවාවලට අදාල නැහැ..

colombotoday