Colombo Today Local News

චීනයෙන් ඩොලර් මිලියන 27ක අත්‍යවශ්‍ය ඖෂධ මෙරටට

ලබන ජනවාරි මාසය වනවිට මෙරට පවතින ඖෂධ හිඟය පහව යනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඩොලර් මිලියන 27ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පෙරේදා (11)දින මෙරටට ලැබුණු බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ, චීනය මෙරටට ලබා දෙන සෞඛ්‍ය ආධාරවල දෙවැනි අදියර ලෙසයි.

ඩොලර් මිලියන 42 ක වටිනාකමකින් යුත් තවත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් අමෙරිකාවෙන් ඉදිරියේ දී ලැබීමට නියමිතව ඇතැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනපතිගෙන් අලුත් ගැසට් නිවේදනයක්

colombotoday

ජාතික ජන බලවේගයත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

colombotoday

මහින්ද වෙනම ගියොත් අපි ඉවරයි.. එහි වාසිය එජාපයටයි.. එනිසා එක්ව ගමනක් යමු

colombotoday

ගයත්‍රිගේ මවවත් කොරෝනට බිලි වෙයි

colombotoday

විනය කැඩු අය දැන් සමාව ඉල්ලා ලිපි එවනවා – එස්.බී

colombotoday

තෙවරප්පෙරුම ඇතුළු පස් දෙනාට ඇප

colombotoday