Colombo Today Local News

චීනයෙන් ඩොලර් මිලියන 27ක අත්‍යවශ්‍ය ඖෂධ මෙරටට

ලබන ජනවාරි මාසය වනවිට මෙරට පවතින ඖෂධ හිඟය පහව යනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඩොලර් මිලියන 27ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පෙරේදා (11)දින මෙරටට ලැබුණු බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ, චීනය මෙරටට ලබා දෙන සෞඛ්‍ය ආධාරවල දෙවැනි අදියර ලෙසයි.

ඩොලර් මිලියන 42 ක වටිනාකමකින් යුත් තවත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් අමෙරිකාවෙන් ඉදිරියේ දී ලැබීමට නියමිතව ඇතැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද

colombotoday

ඇඟලුම් කර්මාන්ත ශාලාවක ප්‍රදර්ශනාගාරයක් ගිනි ගනී

Admin

“වෙනස් මුහුණුවරකින් අපි ලංකාවේ ඊළමක් හදනවා” – තමිල්ණාඩුවේ වයිකෝ

colombotoday

පොලිසියේ දෙදෙනකුට පොල්ලෙන් ගසා මූණට ගලකින් ගහලා…

Admin

අර්බුදය හමුවේ බංග්ලාදේශයෙන් ලංකාවට අර්තාපල්

colombotoday

මේ තරම් වෙනස්කම් කරපු අයවැයක් ඉතිහාසයේවත් නෑ..මේ ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි, නොහැකියාව – හිටපු ජනපති අයවැය ගැන කළ සම්පූර්ණ කතාව

colombotoday