Colombo Today Local News

හෙරොයින් එක්ක ලාන්ස් කොප්‍රල්වරයෙක් මාට්ටු

හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 150ක් ලඟ තබාගෙන සිටි යුද හමුදා සෙබළකු ඊයේ(27) රාත්‍රි අත්අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.

නාගොඩ පදිංචි 31 හැවිරිදි ලාන්ස් කොප්‍රල්වරයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඌරගස්මන්හන්දිය පොලිස් විශේෂ කාරය බළකා කඳවුරේ නිලධාරින් ඊ‍යේ රාත්‍රි 10ට පමණ කොස්ගොඩ ලෑලිහේත්තුව ප්‍රදේශයේදි සැකකාර සෙබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා කොස්ගොඩ පොලිසියට බාරදි ඇත.

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යළි වැඩ ආරම්භයි

colombotoday

උපවාස ජොගියත් හමාරයි… පොලිසියෙන් විත් කුදලන් යෑමට පෙර උපවාසකාර හිමිනම නිදහස් චතුරශ්‍රයෙන් පිටමං වෙයි !

colombotoday

අද පාර්ලිමේන්තුව ආරම්භ වේ

Admin

බදියුදීන්ගේ සහෝදරයාට එරෙහි නඩුව කැඳවයි

colombotoday

තුෂාන් ගුණවර්ධන සම්බන්ධයෙන් පරීක්ෂණ නොපැවැත්වීම ගැන ඇමැති බන්දුලගෙන් සී.අයි.ඩීයට චෝදනාවක්

colombotoday

පොලිස්පතිගේ විරෝධය නොතකා, රහස් පොලිසියේ මුල් පුටුවට ශානි අබේසේකර පත්කරයි !

colombotoday