Covid 19

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාටත් කොරෝනා

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවලටද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය සඳහන් කරයි.

පසුගිය දින කිහිපයක සිට වෛද්‍යවරයාට රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් සිදු කළ පීසීආර් පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත.

මේ වන විටත් ඔහු නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුව ඇත.

Related posts

දෛනික කොවිඩ් ආසාදිතයින් වැඩිම ගණන කොළඹින්.

colombotoday

බන්ධනාගාර රැඳවියන් 16,000කට කොවිඩ් මර්දන එන්නත

colombotoday

විපක්ෂ නායක පොකුර: පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බන්ඩාරට සහ ඔහුගේ බිරිඳටත් කොරෝනා

colombotoday

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුට කොවිඩ් ආසාදිතයි

colombotoday

කුලියාපිටියේ කොවිඩ් ආසාදිතයින් 25ක්

colombotoday

බුලත්කොහුපිටියෙන් කොවිඩ් ආසාදිතයින් 11ක්

colombotoday