Colombo Today Local News

උන්හිටිතැන් අහිමිවූ සාලාවේ වැසියන්ට යහපාලන ගොනා අනී.. පාරවසා උද්ගෝෂණ කළාට නඩු !

salawa-2

කෝසගම සාලාව කදවුර පීපිරීම නිසා නිවාස හානි වූ ප්‍රදේශවාසීන් රජයෙන් සහන ඉල්ලා අද පෙරවරුවේ පාර වසා විරෝධතාවයක නිරත වූ අතර එම පිරිසට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලීසිය තීරණය කර තිබේ.

සබරගමුව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ද සිල්වා මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ මීට පෙරද මෙවැනිම විරෝධතාවල නිරත වූ පුද්ගලයින්ද හඳුනාගෙන ඇති බවයි. මෙම ජනතාව යම් පීඩාවකට පත්ව ඇති නමුත් සෙසු ජනතාව පීඩාවට පත් කිරීමට ඔවුන්ට අයිතියක් නැතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

නෙත් නිව්ස්

Related posts

“උතුරු-නැගෙනහිරත් තර්ජණයට ලක්වෙලා… ආරක්ෂාව තරකර දෙන්න” – TNA ඉල්ලයි

colombotoday

සන්නිවේදන ජාලාවලට බාධා කරන ජෑමර් යන්ත්‍ර 8ක් සමග මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

ඉපදී දින දෙකක කුළුදුල් බිලිඳා කොරෝනා බිලි ගනී

colombotoday

දුම්රිය මැදිරි 120ක් ධාවනයෙන් ඉවතට

colombotoday

දේපළ බලාකියා ගන්න එංගලන්තයේ සිට ආ කාන්තාවක් අතුරුදන්

colombotoday

ගෝලීය සංචරතා දර්ශකයේ දකුණු ආසියාවෙන් මුල් තැන ශ්‍රී ලංකාවට

colombotoday