Colombo Today Local News

“අනුන්ට බණ දේශනා කිරීමට පෙර තමා සුදුසු ගුණයෙහි පිහිටා සිටීම වැදගත්”

කවුද වසලයා කවුද බ්‍රහ්මණයා කියන එක අද රටට ඔප්පු වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (30)දින පැවසීය.

අනුන්ට බණ දේශනා කිරීමට පෙර තමා සුදුසු ගුණයෙහි පිහිටා සිටීම වැදගත් බව පැවසූ විපක්ෂනායකවරයා බුදුන්ට එරෙහිව කටයුතු කළේ අංගුලිමාල යනුවෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වැරදි හෙයින් එය දේවදත්ත යනුවෙන් නිවැරදි විය යුතු බවද ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිසබයේදී ඊයේ (29)දින කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.

Related posts

“අගමැතිකම ගෝඨාභයට දෙන්න ජනපති මෛත්‍රී එකග වුණා.. මහින්ද ඊට විරුද්ධ වුණා” – ඩිලාන් පෙරේරා

colombotoday

“වෙනස විශ්මයජනකයි.. ව්‍යවස්ථාව සම්මතකර ගැනීමට සියළු ක්‍රියාමාර්ග ගෙන අවසන්“ සම්බන්ධන්

colombotoday

රටම බලා සිටි තීන්දුව මෙන්න… පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි…

colombotoday

විදේශ නායකයන් සමග මිතුරු වී කොටි පරාජය කිරීමේ ජාත්‍යන්තර යුද්ධයේයි අද මා ඉන්නේ

colombotoday

පාන් ගෙඩියක් රුපියල් 5 කින් ඉහළට…

colombotoday

අලිවත්තේ අසිත පාතාල නායකයගෙ හනිමූන් එකත් පොලිසිය වෙනස් කරලා !

colombotoday