Colombo Today Local News

ඉස්ලාම් අන්තවාදය ලෝකෙටම පිළිකාවක් වෙලා.. දැන්ම අතුගා නොදැම්මොත් දුක් විදින්නේ අනාගත පරපුරයි

ඉස්ලාම් අන්තවාදය නමැති පිළිකාව අතුගා දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් වුවත් කටයුතු කළයුතු බව බව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (7) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළා. මෙහිදී ඉස්ලාමය පිළිබද ප්‍රසිද්ධ විවාදයකට අභියෝග කල උන්වහන්සේ එක්කෝ මුන් හදන්න ඕනි. එහෙම නැත්නම් සංවාදයක් කරලා මේක අපි විසදා ගන්න ඕනි. අපෙන් පස්සේ දරුවන්ට දුක් විදින්න අපි ඉඩ තියන්නේ නෑ යනුවෙන් සදහන් කර සිටියා.

මුස්ලිම් අන්තවාදය හුරතල්කල යුරෝපා රටවල් ලේ විලක් කරන බවට අද මුස්ලිම් අන්තවාදීන් තර්ජනය කරමින් සිටින බවත් උන් වහන්සේ මෙහිදී සදහන් කළා. අද ඒ රටවල්වල වර්තමාන පරම්පරාව භීතියට පත්වෙමින් එලියට බැසීමට නොහැකි තත්වයක් හටගන ඇති අතර මතු දවසක අනාගත පරම්පරාව ඉදිරියේ වැරදි කාරයකු වීමට නොහැකි නිසා මෙවැනි ප්‍රශ්න කතා කරන බවත් උන්වහන්සේ අවධාරණය කර සිටියා.

 

Related posts

මහර ගැටුම – විද්වත් කමිටු වාර්තාව අධිකරණයට

colombotoday

ආරක්ෂිත සහල් තොග පවත්වා ගනිමින් සහල් මිල පාලනයට ගෙන ගිය වැඩපිළිවෙළ අසාර්ථකයි – ජාතික විගණන කාර්යාලය

colombotoday

කථානායකගේ හැසිරීම වෙනස් වන තෙක් පාර්ලිමේන්තුවට යන්නේ නෑ – විමල් වීරවංශ

colombotoday

ඉන්ධන අර්බුදය නිසා පාර්ලිමේන්තුවත් වැසෙයි

colombotoday

ත්‍රිවිධ හමුදාවන් රටට සහ ජනතාවට ආදරය කරන සදාචාරාත්මක හමුදාවක්. – ආරක්ෂක ලේකම් ෆොන්සේකාට මතක්කර දෙයි

colombotoday

සෑම නිවසකටම කහ පැළ බඳුන් 5ක් ලබා දීමේ ජාතික වැඩපිළිවෙළක්

colombotoday